Colombo Today Local News

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

උතුරු නැඟෙනහිර ප්‍රශ්නය ඇතැමුන් ව්‍යවස්ථාවක් මගින් විසඳීමට උත්සාහ කරන කළත් එය විසඳිය හැක්කේ හදවතින් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

අපේ දරුවන්ට සිංහල සහ දෙමළ යන භාෂා දෙකම ඉගැන්විය හැකි පරිසරයක් මෙතෙක් නිර්මාණය වී නැති බව ද එහෙයින් අප වෙන් වූ ජාතීන් ලෙස මේ රටේ ජීවත් වන බව ද කාදිනල් තුමන් පෙන්වා දෙති.

“අද සිට හෝ රටේ සැබෑ සාමය ගොඩ නැඟීමට එකතු විය යුතුය. එය ව්‍යවස්ථාව මගින් හෝ නීතිය මගින් කළ නොහැකි අතර කළ හැක්කේ හදවත් එකතු කිරීමකින් පමණි“

Related posts

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා පත්කෙරේ

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්වයි – ලලිත් වීරතුංග

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

colombotoday

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin