Colombo Today Local News

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

උතුරු නැඟෙනහිර ප්‍රශ්නය ඇතැමුන් ව්‍යවස්ථාවක් මගින් විසඳීමට උත්සාහ කරන කළත් එය විසඳිය හැක්කේ හදවතින් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

අපේ දරුවන්ට සිංහල සහ දෙමළ යන භාෂා දෙකම ඉගැන්විය හැකි පරිසරයක් මෙතෙක් නිර්මාණය වී නැති බව ද එහෙයින් අප වෙන් වූ ජාතීන් ලෙස මේ රටේ ජීවත් වන බව ද කාදිනල් තුමන් පෙන්වා දෙති.

“අද සිට හෝ රටේ සැබෑ සාමය ගොඩ නැඟීමට එකතු විය යුතුය. එය ව්‍යවස්ථාව මගින් හෝ නීතිය මගින් කළ නොහැකි අතර කළ හැක්කේ හදවත් එකතු කිරීමකින් පමණි“

Related posts

ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්

colombotoday

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අංශය සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවන්න යයි

Admin

සුවසැරියේ රියදුරුට සහ හෙදියට පහරදුන් බේබද්දන්ට වැඩ වරදී

Admin

“ව්‍යවස්ථාවෙන් රට බෙදන්නෑ.. ජනපති, අගමැති විශ්වාස කර සද්ද නැතිව ඉන්න” – මල්වතු නාහිමි විමල්ට කියයි !

colombotoday