Colombo Today Local News

මත්පැන් මිල වැඩිවේ

දේශීය මත්පැන් හා ‍දේශීයව අසුරුම් කරනු ලබන විදේශීයව මත්පැන්, මිලි ලීටර් 750ක බෝතලයක මිල රුපියල් 10කින්,  අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (DCSL) පවසයි.

මිලි ලීටර් 375ක සහ මිලි ලීටර් 180ක අසුරුමක මිල රුපියල් 20න් ඉහළ දැමීමටත් සමාගම තීරණය කර තිබේ.

Related posts

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

colombotoday

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට ගුවන් හමුදා සහය

colombotoday

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයේ අතුරු වාර්තාවක් ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට

Admin

තවත් කොවිඩ් මරණ 27ක්

colombotoday

ලංකාව ගැන වාර්තා 2ක් සමඟ : මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිය අද සිට

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin