Colombo Today Local News

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරන පුණ්‍ය මහෝත්සවය සජීවීව

ගෞතම බුදු රජාණන්වහන්සේගේ සුවාසූදහසක් වූ ධර්මස්කන්ධය අඩංගුව ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාරය රජමහා විහාරයේදී මේ වන විට සිදුකෙරෙමින් පවති. එහි සජීවී දර්ශන පහතින්

https://www.facebook.com/maithripalas/videos/326354341550251/
https://www.facebook.com/maithripalas/videos/358864921609693/

Related posts

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

“වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි.. සිංහලයන් හිටියෙ නෑ“ විග්නේෂ්වරන්

colombotoday

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday