Uncategorized

පෙබරවාරි 04ට පෙර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා – TNA යුරෝපා සංගමයට දන්වයි

ශ‍්‍රී ලංකාව එක්සත් නොබෙදුනු රටක් බවට පත් කරන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය එන පෙබරවරි මස 04 වැනිදාට පලමු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙමල ජාතික සන්ධානය සදහන් කරයි.

යුරෝපා සංගමම් නියෝජිත ජෙෆ්රි වැන් ඔ්ඩ්න් සමග පැවති සාකච්චාවේදී දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් මේ බව පවසා ඇත.

මේ බව සදහන් කරමින් දෙමල සන්ධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්නෙන්නේ පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ නව ව්‍යවස්ථා යෝජනාව පෙබරවාරි 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Related posts

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

වද සැත්කම් චූදිත සාෆි ඇපමත නිදහස්..

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන යයි

colombotoday

ජයවර්ධනපුර රෝහලේ තත්වය සාමාන්‍යයි.

colombotoday