Colombo Today Local News

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17කු සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා (26) චීනය බලා පිටත්ව ගියහ. මෙම මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ  ජයරත්න මහතාවෙත පවරා තිබේ.  (26) දින චීනය බලා පිටත්වු මෙම මන්ත්‍රී කණ්ඩායම ලබන මස 05 දක්වා සංචාරය කිරීමට නියමිතය. නවක මන්ත්‍රී කණ්ඩායම මෙසේය.

එච් ආර් දුෂ්මන්ත , කාවින්ද ජයවර්ධන , හර්ෂණ රාජකරුණා , හේෂාන් විතානගේ , ඉම්රාන් මහරුෆ් , කංචන විජේසේකර,  ඩී බී චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, චාල්ස් නිර්මලනාදන් , එස් එම් මරික්කාර් , නාලක කොලොන්නගේ, අම්ජාන් රාමුනාදන් , අශෝක ප්‍රියන්ත, චමින්ද විජේසේකරchina toure

Related posts

“පොලීසියට ගැහුවේ අපියි“.. “ආවා ගෘෘප්“ වගකීම බාරගනී.. යාපනේ පත්‍රිකා බෙදයි

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

Admin

රටේ වැසියන් ණයකාරයන් කර ඇති රටක මොන නිදහස් උත්සවද? නිදහස් දින උත්සවය මහින්ද අමරවීර වර්ජනය කරයි

colombotoday

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday

සිංහලයන් උතුරෙන් පැන්නීම සංහිදියාවද? ‘ලක්මව දියණියෝ‘ විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකී

colombotoday