Colombo Today Local News

මහින්ද මෛත්‍රී හමුව අද පස්වරු 4න් පසු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ විජයරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ඉන්පසුව ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා කියා සිටියේ. 

Related posts

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

colombotoday

ජනපති, අගමැති, සමග සජිත්, චන්ද්‍රිකාත් නිදහස සමරයි… අපි එන්නෑ…. ෆොනී, මෛත්‍රී කලින්ම දන්වයි !

colombotoday

කුඹල්ඔලුවේ මහා පරිමාණ කසළ තේ සැකසුම් මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

වැලිසර ළය රෝහලෙන් කොවිඩ් රෝගියෙකු පලා යයි

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin