Colombo Today Local Newsfeatured

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හඑ හැකිවරණයක් කැදවීමට විරුද්දව අධිකරණයේ පනවා ඇති නඩු සදහා වන තීන්දුව අද දිනයේ ලබා දීමට නියමිතය.

අද පස්වරු 04.00ට එම තින්දුව ලබා දෙනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා කියා සිටී.

මේ වන විටත් උපරිමාධිකරණ පරිශ‍්‍රය වෙත විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇති අතර එය පස්වරුය වන විට දැඩි කරනු ඇති බවද වාර්තා වෙයි.

Related posts

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday

මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇප

Admin

පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමේ

colombotoday

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

colombotoday

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් ශ්‍රී ලංකාවට

colombotoday