Colombo Today Local News

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – වෙල්ගම [Video]

මීලග ජනාධිපතිවරණයේදී තමන් ටපාදු අපේක්‍ෂකයා විමට සූදානම් බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයද සමග ආරාධනාවක් ලැබුනහොත් බාර ගන්නා බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මන්ත‍්‍රිවරයා මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටියේය.

වත්මන් දේශපාලන අර්බුදය සතියක් ඇතුලත විසදන්නේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන තමන් තුල කිසිදු විහ්වාසයක් නැති බවද ඔහු එහිදී පැවසීය.

සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් කිසිවෙකු නොපැමිණ තිබියදී වෙල්ගම මහතා පමණක් 05 දිනයේ පාර්ලිමේන්තු පැමිණ සිටීමද විශේෂත්වයකි.

Related posts

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

Admin

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

කොටිකාවත්තේ බුදුපිළිමයකට හානි කළ අයෙක් අත්අඩංගුවට – පොලිසියට දී ඇති පදිංචියත් බොරු

colombotoday

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin

කසල තේ කිලෝ 7000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin