Colombo Today Local NewsHot News

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 105කගේ සහය තවමත් පවතින බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙනුයේ මන්ත්‍රීවරු 102කගේ සහය පමණක් බවත් ආණ්ඩුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළකළ ද ඔවුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති කිරීම සඳහා සහය පළනොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සහය ලබානොදෙන බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ලක්බිම

Related posts

පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරනවා, බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – එජාපය කියයි

colombotoday

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමේ සුදානමක්

colombotoday

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම්

Admin

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

colombotoday