Colombo Today Local News

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි දෙවන දින විභාගය ආරම්භ වී තිබෙනවා.

මෙම සියලූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණේ ඊයේ (12) දිනයේයි. හදිසි කරුණක් ලෙස සලකා ඒවා ඊයේ දිනයේම විභාගයට ගැනීම ආරම්භ කෙරුණා. ඒ අනුව ඊයේ සිදු කෙරුණේ පෙත්සම්කාර පාර්ශ්වවල කරුණු දැක්වීමයි.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට සහාය පළ කරමින් ඇමති වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස් ඇතුළ 05 දෙනෙකු පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී…

Admin

දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

අයි පෑඩ් නිශ්පාදනය කරන අලුත්ම සමාගම

Admin