විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ විපක්ෂ නායක ලෙස ආර් සම්බන්ධන් මහතා තවදුරටත් කටයුතු කරනු ඇති බවයි