Colombo Today Local NewsTop Stories

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

“ඇහැටුවැව දියුණු ප්‍රදේශයක්. මේ වන්නි හත්පත්තුවට අයිති ප්‍රදේශ. මමත් ආවේ වන්නි හත්පත්තුවෙන්. අවුරුදු 200කට කලින් පැනලා ගියා.” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් සඳහන් කර සිටියා.

මෙහිදී තෙල් මිල සුත්‍රය පිළිබඳවද අදහස් දක්වන ලදි.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල මෙවැනි ක්‍රමවේද භාවිතයේ තිබෙන බවත් නමුත් මේ ක්‍රමයට අනුගතවීමට මෙරටට පළපුරුද්දක් නොමැති බැවින් පළමුව සතියකට වරක් සංශෝධනය කිරීමට යෝජිතව තිබූ ලෝක වෙළඳපොළට සාපේක්ෂව රට තුළ ඉන්ධන මිල තීරණය වීම වෙනුවට මසකට වරක් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් කල බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related posts

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

colombotoday

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

colombotoday

ජාතික රෝහලේ හදවත් සැත්කම් නැවතී යාමේ අවධානමන්

colombotoday

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

colombotoday

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

colombotoday