Colombo Today Local NewsTop Stories

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

“ඇහැටුවැව දියුණු ප්‍රදේශයක්. මේ වන්නි හත්පත්තුවට අයිති ප්‍රදේශ. මමත් ආවේ වන්නි හත්පත්තුවෙන්. අවුරුදු 200කට කලින් පැනලා ගියා.” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් සඳහන් කර සිටියා.

මෙහිදී තෙල් මිල සුත්‍රය පිළිබඳවද අදහස් දක්වන ලදි.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල මෙවැනි ක්‍රමවේද භාවිතයේ තිබෙන බවත් නමුත් මේ ක්‍රමයට අනුගතවීමට මෙරටට පළපුරුද්දක් නොමැති බැවින් පළමුව සතියකට වරක් සංශෝධනය කිරීමට යෝජිතව තිබූ ලෝක වෙළඳපොළට සාපේක්ෂව රට තුළ ඉන්ධන මිල තීරණය වීම වෙනුවට මසකට වරක් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් කල බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related posts

මිය ගිය කොටින්ට වන්දි ගෙවන්න ඇමති ස්වාමිනාදන් ගෙනා යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

හිටපු ජනපතිගේ හමුදා අධි ආරක්ෂාව ඉවත් කරයි.. ඒ වෙනුවට පොලීසිය යොදවයි !

colombotoday

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කෑලි 9කට කැඩෙයි… ත්‍රස්ත මර්ධනය, මත්ද්‍රව්‍ය නාශක ඒකකය සුනේ සුන්…

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

Video: ජනාධිපතිතුමාගේ කඩුවට ඌව මහ ඇමති කැපෙන්නේ නැද්ද? – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday