Colombo Today Local News

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

ව්‍යවස්ථා සභාවේ නිල කාලය පසුගියදා අවසන් වූ අතර ඒ අනුව එම සභාවට ආණ්ඩුවත් විපක්ෂයත් නියෝජනය නොකරන පක්ෂ සඳහා ලැබෙන නියෝජනය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නම් කර තිබේ.

ව්‍යවස්ථා සභාව නියෝජනය කළ සාමාජිකයින් අතර සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වෙනුවට මෙලෙස බිමල් රත්නායක මහතාව පත් කර ඇත.

Related posts

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

colombotoday

Covid මරණ ආදාහන කිරීම: ඇමරිකානු සෙනෙට් සභිකයෙක් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම් කරයි.

colombotoday

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday

විකුණූ බැදුම්කර යළි මිලදී ගැනීමට කැමති බව බැදුම්කර මගඩි සමාගම කියයි

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday