මොන බාරකාර ආණ්ඩු පිහිටුවවද රට විකුණන පිරිස් සමග ආණ්ඩු කිරීමට සූදානම් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බේරුවලදී පැවති ගුරු උපහාර උලෙලක් අමතමිනි.