Colombo Today Local News

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ… පළමු තැන් දිනූ හපන්නු මෙන්න…

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අන්තර්ජාලයට පිවිස http://www.donets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග ප්‍රතිඵල බලාගත හැකිය.

2018 පැවැත්වු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා දිවයිනේ සම ප්‍රථම තැන දිනාගැනීමට  හෝමාගම සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ ගම්පහ ශාන්ත මරියා මහ විද්‍යාලයේ කුරුකුලසුරිය සනුප දිමත් පෙරේරා සිසුන් දෙදෙනා සමත් වුහ.

Related posts

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

දේපල හබයක් දුරදිග යයි. | පියා මරුට. දියණියගේ පැමිණිල්ලට පුතා අත්අඩංගුවට

colombotoday

ගුරුවරිය දණ ගැස්වූ තාත්තාගේ හයිය පුතා ගනී.. තරුණයෙකුට රෝහල්ගතවෙන්නම අම්බානක නෙලයි..

colombotoday

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන වටලයි.

Admin

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday