Colombo Today Local News

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙමු… පටි තදකර ගමු…

මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ මහ බැංකුවට අගමැතිවරයා මෙලෙස උපදෙස්‌ දී ඇත.

ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නිසා ලබන නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා තේ ඉරානයට යෑවීමට නොහැකි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව ඇමරිකාව විසින් චීනයට පනවා තිබෙන අධික තීරු බදු නිසා චීන රජය ඉදිරියේදී ණය ආධාර හෝ ප්‍රදානයන් සඳහා යොමු නොවනු ඇතැයි ආර්ථික විශේෂඥයන් විසින් ඉඟි පළ කර තිබේ.

එබැවින් එම ගෝaලීය අර්බුදවලට මුහුණ දෙමින් රුපියල ආරක්‌ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද අගමැතිවරයා උපදෙස්‌ දී ඇත.

අගමැතිවරයාගේ නෝර්වේ සංචාරයෙන් පසුව මෙම අංශවලින් ලබා ගත් වාර්තා අනුව නිසි පියවර ගැනීමට නියමිතය.

Related posts

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු

colombotoday

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday

රට පුරා වරින් වර විදුලිය බිද වැටෙයි… නොදන්වාම කප්පාදුවක්…

colombotoday