Colombo Today Local News

ඤාණසාර හිමිට අද ඇප නොලැබෙයි… ඇපෑල සලකා බැලීම කල් යයි…

තමන් වහන්සේට ඇප ලබා දෙන ලෙස සය වසරක සිර දඩුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලුම්පත සලකා බැලීම ලබන සිකුරාදාට කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පැනවූ සය වසරක සිර දඩුවමට එරෙහිව මෙම ඇපෑල ඉදිරිපත් කර තිබිණි.

 

 

 

 

Related posts

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin

විදෙස්ගත දේශප්‍රේමීන් කොටි හිතවාදීන්ට රිදෙන්න දෙයි.. කොටින්ට කඩේගිය තමිල්නාඩුවේ වයිකෝ අසරණ වෙයි !

colombotoday

සිරගතවූවන් ගේ සිරගත නොවූ ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමේ ව්‍යාපෘතියක්

Admin

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

ආපදාවට ලක්වු නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ගැනීම අද

colombotoday