World

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

CRObsnAXAAAHyy2

වයස 17ක තරුණයන් දෙදෙනෙකු වයස 2ක ගැහැණු දරුවකු දුෂණය කිරීමේ චෝදනා මත දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයේදී නිවසේ රුපවාහිනිය බලමින් සිටි මෙම දැරිය පැහැරගන ගොස් දුෂණය කර ඇති අතර මේ වනවිට රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටියා.

මේ අතර තවත් වයස 5ක දැරියක් සමුහ දුෂණය කිරීමේ වරදට තිදෙනකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවයි දිල්ලි පොලිසිය සදහන් කර සිටින්නේ.

පසුගිය කාලය පුරාවටම මෙවැනි අපරාධ විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වුනා

Related posts

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

Admin

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday