Colombo Today Local News

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වමින් තිබෙන ‘ජන බලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් කොටුව පිටකොටුව ආශි‍්‍රත සියලු මාර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම ගමනාගමනය ඇණහිට තිබේ.

පෙලපාලි කිහිපයක් මාර්ග කීපයක් ඔස්සේ ගමන් කරමින් මේ වන විට කොළඹ ලේක්හවුස් වටරවුම අසලට එක් වෙමින් සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්මීෂ මහතාද  ටික වේලාවකට පෙර විරෝධතාවට එක් විය.

[fbvideo link=”https://www.facebook.com/mahesh.wickrama/videos/2108375039232884/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වරාය ගිවිසුම ස්ථීරයි.. අර්ජුණගේ වරාය ඇමතිකම අනතුරේ !!

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට අලි ගහලා..

Admin

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙති

Admin

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday