Colombo Today Local News

ට්‍රැමඩොල් පෙති හයදහසක් සමග ජාඇලදී අයෙක් අත්අඩංගුවට…

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා  ටැමඩෝල් පෙති  හයදහසක් සමඟ  ජාල ඇලදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මත්පෙති රැගෙන පුද්ගලයකු පැමිණෙන බව  ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මානසික රෝගීන්ට වෛද්‍යවරු නිර්දේශ කරනු ලබන  මෙම පෙති වර්ගය මත් කුඩු ලොලින්  අධික මාත්‍රාවක් භාවිත කරමින් මත් වීම සඳහා භාවිත කරන බවට පොලීසිය  පවසයි.

Related posts

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday