මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වල ඇතිවෙමින් තිබෙන තත්ත්වය අනුව එම ජනතාව නැවත වරක් භීතියට පත්ව ඇති බව ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි.
නැවත වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ගෙන ආ යුතු බවට ඇමතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් නොවන බවත්, ඇය ඉදිරිපත් කළේ කොටි ඩයස්පොරාවේ හඩ බවත් හෙතෙම පෙන්වා දෙයි.
ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහත් මේ බව සදහන් කළේ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය, නිව්යෝක් ටයිම්ස් චෝදනා සහ ඤාණසාර හිමියන් සිරගත කිරීම පිලිබදව Colombo Today “රට යන අත“ සාකච්ඡාව සමග එක්වෙමිනි.