Colombo Today Local News

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

යාපනය මනිපායිහී කෝවිලක පැවති පෙරහැරකදී ඊළාම් සිතියම සහිත පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 29 දා අනෙයිකොට්ටෙයි, පත්තිනි අම්මාන් කෝවිලේ පැවති පැවති වාර්ෂික කුම්භාවෂේස උත්සවයේ පැවති දේව මෙහෙයදී දෙවියන් රැගෙන වීදි සංචාරය කරන අතරතුරදී පුද්ගලයෙකු විසින් එල්.ටී.ටී.ඊ ඊලාම් සිතියම පිටුපසට සිටින අයුරුත් දේවරූපය ඉදිරිපසට සිටින අයුරුත් දැක්වෙන පොස්ටරයක් රැගෙන ගොස් තිබෙන බවට පැවසෙනවා.

මේ අනුව අදාල සිතියම සහිත පොස්ටරය රැගෙන ගිය පුද්ගලයා සොයා මාණිප්පායි පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

Related posts

නාමල් මේ රටේ ජනාධිපති වී මහින්ට වඩා හොදින් රට පාලනය කරනවා..

colombotoday

ඇමති සැප සමග විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට !

colombotoday

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday