Colombo Today Local News

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

ctbශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදලට සහ  භාරකාර අරමුදලට රුපියල් බිලියන 10ක් ණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. මඩකලපුව – එරාවුර් ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අවශ්‍ය ණය මුදල ගෙවීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙරට සෑම ඩිපෝවක්ම ලාභදායක ලෙස පවත්වාගෙන ගියහොත් එම ණය මුදල් ගෙවා දැමිය හැකි බවද ඔහු කියා සිටියා.

Related posts

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ අඩු ලුහුඬු කම්

colombotoday

මැතිවරණ පෝළිමක්

Admin

අගමැති රනිල් රටටම ආදර්ශයක්.. කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන්මයි !

colombotoday

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin