Gossip

දෙවෙනි ඉනිමේ අවන්තගේ බිරිදගේ වීඩියෝවක් එලියට

දෙරණ රුපවාහිනියේ විකාශය වෙන “දෙවෙනි ඉනිම” නාට්‍යයේ “අවන්ත” චරිතයට පන පොවන කේෂාන් ශෂින්ද්‍රගේ බිරිද හර්ෂනී වෙත්තසිංහ නිරුපනයෙන් දායක වුනු වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ දෙදෙනා දිකසාද වී ඇති බවටද කතාවක් පැතිර යන අතර කේෂාන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනට පැමිණි අතර ඒ වන විට හර්ෂනී දෙරණ FM නිවේදිකාවක ලෙස කටයුතු කළා. පසුව ඇය දෙරණ FM අතහැර සිරස FM ආයතනයේ නිවේදිකාවක ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්….

https://www.youtube.com/watch?v=iPaRaR3yWz8&feature=youtu.be

මංගල දිනයේ ලබාගත් ජායාරුප

Related posts

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday

“ඈ පෑ නුරා” රිෂ්නි

colombotoday

කුණු කන්දේ නැතිවූ ජීවිතවලට පහන් පත්තු කරන්න ගිහින් පෙරටුගාමියෝ ආතල් ගත්ත හැටි

colombotoday

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday