Colombo Today Local News

පවතින ආපදා තත්වය පිළිබදව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

ඇතිවත තිබෙන හදිසි ආපදා තත්තවය මත විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී තමන් කතානායක වරයාගෙන් මෙම ඉල්ලීම කළ බවත්, අද දිනයේදී එම ඉල්ලීමට ප්‍රතිචාර ලැබෙන ඇතැයි බලාපොරොත්තු වන බව දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1955727677820814/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

අගමැති හරිනි සහ කැබිනට් ඇමති විජිත රුව සහිත මුද්දරයක් නිකුත් කෙරේ

Admin

අපයෝජකයින් අත්අඩංගුවට ගනු. | රිෂාඩ්ගේ නිවසේ පිච්චි මියගිය දැරිය වෙනුවෙන් හැටන්වල විරෝධතා

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday