Colombo Today Local News

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

විධියක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

යෝජනාව බාර දීමෙන් පසුව එය සභාගත කර විවාදය සඳහා කඩිනම් දිනයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බදව හෙතෙම සඳහන් කළේය

Related posts

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

“කරූ ජයසුරිය පැරණි පලියක් ගත්තාද?” ප්‍රශ්න කෙරේ. දිනේෂ්ට සතියක්‌ මැතිසබය තහනම්

colombotoday

ප්‍රේමලාල් මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යයි..

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ රැකියා වරම් – ඉල්ලුම් කරන්නේ මෙහෙමයි

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday