Colombo Today Local NewsTop Stories

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

“අද කතා කරනවා අර පාලනය මේ පාලනය ගැන. නමුත් අපි බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කරගෙන යන ගමන්. මෙන්න මේ වගේ ඒවා තමයි ජාතික අපරාධ.” යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඊයේ (16) සඳහන් කර සිටියා.

“වැදි බණ කතා කරන අයට අපි ආදර්ශමත් දේශපාලන නායකත්වය පෙන්නලා තිබෙනවා බවත් ප්‍රශ්න විසදන්නනම් මේ අයත් ඉල්ලා අස්වෙන්න කටයුතු කරන්න.” යැයි කරුණානායක මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

“ඉපලෝගම ප්‍රදේශයේ අද සිදුවෙලා තිබෙන අපරාධය, දැන දැනම කවුද මේවා කරන්න ඉඩ දිලා තිබෙන්නේ.” යැයි ප්‍රශ්න කර සිටි ඒ මහතා, “උදැල්ලක් ඇල්ලුවොත් පුරාවිද්‍යා ස්ථානයක හිර බාරයට ගන්නවා. අද මේවා ඩෝසර් කරලා බලාගෙන ඉන්නවා මොකද උනේ කියලා.” යැයි පැවසීය

Related posts

“වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ”

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

රේගුවේ ඇති කිරිපිටි බහලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝණය කරලා

Admin

“රණවිරුවන් හිරේ දමද්දී හමුදාපති බුදිද“ – ඥාණසාර හිමියන් උසාවියෙන් නික්ම යද්දී අසයි

colombotoday

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

colombotoday

විනිමය අනුපාතිකය පාලනයට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැහැ – ආචාර්ය නන්දලාල් වීරසිංහ

Admin