Colombo Today Local Newsෆවුසි රාජ්‍ය ඇමතිකමක දිවුරයි 11 May 20180 Share0 ජාතික සමගිය හා සංහිදියාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී ඇත.