Colombo Today Local NewsTop Stories

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළද ගිවිසුම රටට කිසිදු අවාසිදායක එකක් නොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.

මෙම ගිවිසුම මගින් මෙරටට පැමිණිය හැක්කේ කළමණාකරුවන් හා විධායක නිලධාරීන්ට පමණක් යැයිද ඔහු කියා සිටී.

කෙසේ වෙතත් මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා දැනුවත් කර නැතැයි පැවසෙන අතර වෘත්තීය අංශ ගණනාවක් විසින් මෙම ගිවිසුමේ ඇති රටට අවාසිදායක තත්ත්වය පිළිබදව පෙන්වා දී ඇත.

Related posts

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

colombotoday

හෝ ගානා පොකුණ චිත්‍රපටය, බෞද්ධ සූත්‍ර දේශනයක් විකෘති කරලා… බොදු බලෙන් පැමිණිල්ලක්

colombotoday

ගුවන් තොටෙන් මත්පැන් තොගයක් පන්නන්න ගිය රේගුවේ දෙදෙනක් කොටු

colombotoday

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

ඒකාබද්ධයෙන් තවත් කිහිපදෙනෙක් මෛත්‍රී පිලට ! – ගම්මන්පිල හෙළිකරයි

colombotoday