නැගෙනහිර පළාතේ බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජාතික සන්ධානය සමග එකගත්වයක් ඇතිකරගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.
දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ඇතිකරගත් එකගතාවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවූෆ් හකීම් ඇමතිවරය මේ බව කියා සිටියේය.