Colombo Today Local News

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන විරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටු කිරීමේදී ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් මෙන්ම නිර්මාණශිලිත්වයෙන් ද සන්නද්ධ විය යුතු බවය.

ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප්‍රසාදයක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday

“ආණ්ඩු කරන්න නෙවෙයි.. මහපාරේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා“ ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

ජාත්‍යන්තර ඉස්ලාම් ආර්ථික සමුළුවට අගමැති ඉන්දුනීසියා යයි

colombotoday

“මංතීරුව හදල තියන්නේ අනවසරයෙන්.. ලොකු ගාණක් යටිමඩි ගහලා.. මං ඒක කැඩුවා” – ජෝන් ඇමති

colombotoday