ස්ථාවර රජයක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ඕනම අයෙකුට ආරාධන කරන ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවේදි ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.
මැතිවරණ ක්‍රමය විකෘති සහහගත ක්‍රමයක් නිසා වහාම පළාත් පාලන මැතිවරන පනත සංශෝධනය කල යුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
ඉදිරියේදී කැබිනට් සංශෝදණයක් සිදුවන බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.