Colombo Today Local News

උදය ගම්මන්පිලට අගමැති රනිල්ගෙන් තෑග්ගක්

පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසථාවක් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

විශ්වාසභංග විවාදයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දයේ දී හමු වු අවස්ථාවේදී ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වාස භංගය යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීම නිසා උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරි නමා කෘතඥතාවය පළ කිරීමට සුදානමින් සිටින බවද අගමැතිවරයා එහිදී පවසා තිබෙන බවටයි පැවසෙන්නේ.

Related posts

පාර්ලිමේන්තුවට මල්වඩමක්

colombotoday

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවේ

colombotoday

අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !

colombotoday

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

Admin

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

සීනි සහ කුකුල් මස් පාලන මිල ඉවත් කෙරේ

colombotoday