පුළුල් සන්ධානයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත්න පැවසී ය.
මේ අතර හැකියාවක් තිබේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ද අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අභියෝග කළේ ය.
මේ අතර සියලු දෙනාගේ උත්සාහය මහබැංකු හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් රැක ගැනීම සඳහා බවට ද ප්‍රේමජයන්ත මහතා චෝදනා කළේ ය.