ඇමති රිෂාද් බදියුදීන්ගේ සමස්ත ලංකා මක්කල් කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 5 දෙනා අගමැති රනිල් වික්රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක සඳහන් සිටිනවා.