Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද යළි විවෘත වරෙන්තු නිකුත් කළාය.

ඔහු අත්අඩංගුවට ගැනීමට මීට පෙර ද වරෙන්තු නිකුත් කර තිබුණත් හු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

Related posts

අනුර සමග රටට ගමනක් නැති බව ඡන්දය දුන් ජනතාවට තේරිලා

Admin

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

පනින්න පෙර ෆවුසිගෙන් ජනාධිපතිට ප්‍රශ්න 3ක්

colombotoday

පළමු වාරයේ පාසල් නිවාඩුව එළඹෙන 4 දා සිට

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday