Colombo Today Local News

ශ්‍රී ලංකාවේ පීචංම අගමැති රනිල් – ඩිලාන් පෙරේරා

අපේ‍්‍රල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාර වශයෙන්ම ජයගන්නා බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අැමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මෙතරක් අප‍්‍රසාදයට ලක් වූ අගමැතිවරයෙක් ඉතිහාසයේ මෙරට නොසිටියේ යයිද ඔහු සදහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රිවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

දියවන්නාවේ මෙතෙක් පැවති කොඩිවිනය ස්ථිර වශයෙන්ම හතර වැනිදා කපා දමන බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

Related posts

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

colombotoday

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

“කිරුළපන මැයි රැළියට ස්ථීරවම මම එනවා” – හිටපු ජනපති මහින්ද

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

Admin