Colombo Today Local News

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය මහා ජාතික අපරාධයක් බවත්, එය වත්මන් ආණ්ඩුවෙන් ජාතියට කළ බලවත් වරදක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවිආයුදවලින් කල වරද පෑනෙන් කල අවස්ථාවක් යයිද, මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ත‍්‍රස්තවාදය ඇතුලත් කල අවස්ථාවක් යයිද හෙතෙම සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව කීයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

සජිත්ගේ නගින කාලය ඇවිත්ලු! හිරුණිකා කියන හරුපය

colombotoday

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

colombotoday

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin

පොලිස් නිලධාරියාට පහර දුන් මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

colombotoday