අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය නොදැක්වීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇත.
අද 26 බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.