Colombo Today Local News

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

ඇමති ජෝන් අමරතුංග විසින් අද (19) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර පසුව එය සවස් කාලය දක්වා දීර්ග කෙරුනේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුගේ විවාහ මංගල උත්සවයක් හේතුවෙනි.

කෙසේ වෙතත් විවාහ මංගල උත්සවය අතරතුර හොඳ හැටි සුර් වූ ඇමති ජෝන්ට කෙලින් සිට ගැනීමටවත් නොහැකි වීම හේතුවෙන් මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවී ඇත.

Related posts

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වී ඇත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක්

colombotoday

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

colombotoday

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin