Colombo Today Local News

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

රට පුරා ප‍්‍රකාශයට පත් කර ඇති හදිසි තත්වය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් ඊයේ රාත‍්‍රියේ අත්සන් තැබූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සදහන් කරයි.

මහනුරව ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වය මත ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවනු ලැබුවේ පසුගිය 06 වැනිදා සිට දින දහයක කාලයක් බලපැවැත්වෙන ලෙසයි.

Related posts

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday