Colombo Today Local News

ෆොන්සේකාගේ බලාපොරොත්තු සුන් වෙයි.. නීතිය හා සාමය රංජිත් මද්දුමබණ්ඩාරට

නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ.

ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම අමාත්‍යධුරයට අමතරව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යධුරයේ ද කටයුතු කළේය.

Related posts

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

සහරාන්ලා මඩකලපුවටත් ගහලා. වසර 3 ට පසු අනාවරණය වෙයි

colombotoday

ඒවා ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි

Admin

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin