Colombo Today Local News

රනිල්ට එලවන විශ්වාසභංගයට එජාප 30කගේ සහය.. අත්සන් ගැනීම කොළඹ පන්සලකින් ඇරඹේ

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.

මෙම විශ්වාස භංගයට එජපයේ මන්ත්‍රීවරු තිහකගේ පමණ සහයෝගය ලැබෙන බවත් ඒ අතර ඇමැතිවරු කිහිප දෙනෙකුද සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

Related posts

හමුදා ‘කැමා‘ ඇන්දොත්, වික්කොත් මාස හයක් හිරේ.

colombotoday

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව තියෙනව – පාඨලී චම්පික

Admin

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය රැකගත යුතු ජාතික සම්පතක් වන්නේ ඇයි ?

colombotoday

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday

ගෝඨාභය ජනාධිපති වුනොත් ජාතික ආරක්ෂාව අනතුරකලු. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙන් දැඩි විවේචන

colombotoday

පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

colombotoday