Colombo Today Local News

ඇමරිකානු සාම හමුදාවේ කණ්ඩායමක් ලංකාවට ගොඩබහී.. ගිවිසුම් අත්සන් කෙරේ…

ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වීපාර්ශවික ගිවිසුමකට එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්‍යක්ෂ ශීලා ක්‍රොව්ලි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අරලියගහ මන්දිරයේදී (26) අත්සන් තැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයින් එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් මහතාද එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ සාම ප්‍රජාවේ කටයුතුවලදී ප්‍රමුඛස්ථාසනය දෙනු ඇත්තේ ඉංග්‍රීසී භාෂා අධ්‍යාපනයටයි. මුල් සාම ප්‍රජා කණ්ඩායම 2019 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

Related posts

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday

යහපාලන ආණ්ඩුව කල හොද වැඩේ නිසා කොරෝනාවෙන් රට බේරගත්තේ ජනපති නොවේ මැතිවරණ කොමිසමයි

colombotoday

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

colombotoday

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday