Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්, කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටී.. ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඊයේ  (24)  ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී  විරෝධතා ව්‍යාපාරයක්  සංවිධානය කර තිබුණා.

මෙම උද්ඝෝෂණයේ  අරමුණ වුයේ  එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් උවද  එරටදී  දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් විසින් ප්‍රභාකරන්ගේ ඡායාරූප සහ එල්.ටී.ටී.ඊ. ධඡය සහිත සිහින ඉලාම්  සිතියමක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව යුධ අපරාධ සිදු කර බවට ප්‍රකාශ කරමින් විවිධ ව්‍යාජ වාර්තා සකසමින් කරගෙන යන අසත්‍ය  ප්‍රචාර පිලිබදව එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ එරට ජනතාව දැනුවත් කිරීමයි.

 

Related posts

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

colombotoday

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්

colombotoday

ඩොලරය උඩ යයි

Admin

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday