Colombo Today Local News

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

තමන්ගේ ආයතනයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිනවානම් සිටින්නේ විමල් විරවංශ පමණක්යැයි අමාත්‍ය රාජිත සේනාරත්න අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම අවස්ථාවේදී රීති පර්ශනයක් මතුකළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එවැනි චෝදනාවක් ඔප්පු කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බව පැවසීය.

Related posts

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි.. රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කළ යුතුයි

colombotoday

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

බන්ධනාගාර බස් රථයෙන් පැන්න රැදවියන් 4ක් ක්‍ෂණිකව යලිත් අල්ලයි.

colombotoday

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

colombotoday