Colombo Today Local News

“හත් සැරයක් ගණන් කර එක ඡන්දෙකින් පැරදුණා“ – බේරුවල පරාජය ගැන රාජිත කියයි

තමාගේ බේරුවල නගර සභාවේ එක් කොට්ඨාසයක් හත් සැරයක් ගණන් එජාපය පැරදුණේ එක් ඡන්දයකින් යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

තමා සමග කැම්පේන් කළ හිටපු නගරාධිපතිවරයා අනිත් පැත්තට ගොස් ඡන්දය ඉල්ලූ නිසා ඔහුගේ සහයෝය නොලැබුණු බැවින් පරාජයට පත්වූ බවද ඇමතිවරයා කියා සිටී.

බේරුවල නගරසභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර, ඔවුන්ට සභික ධුර 08ක් හා එජාපයට සභික ධුර 07ක් හිමිවිය.

බේරුවල ප්‍රාදේශීය සභාවද ජයග්‍රහණය කරවීමට රාජිත සේනාරත්න මහතාට නොහැකි වූ අතර, ජයග්‍රහණය කළ පොදුජන පෙරමුණට සභික ධුර 20ක් හිමිවිය. එජාපයට හිමිවුණේ සභික ධුර 13කි.

Related posts

TNA විරෝධයෙන්, ඔඩ්ඩුසුඩාන් පොලීසිය විවෘත කිරීම නවතී

colombotoday

සාගල රත්නායකගෙන් රුවන් විජේවර්ධනට කුණු බැනුම්

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

colombotoday

ශ්‍රීලනිප-එජාප එක්වි පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට සාකච්ඡා

colombotoday

චීනයට අපහාස කර, ජනපතිවරයාවත් තුට්ටුවට දැමූ මුදල් ඇමති නෙරපා දමන්න ජනපතිට බැරි ඇයි

colombotoday