Colombo Today Local News

අගමැති උදේ පාන්දරම මැතිවරණ නීති කඩයි.. මැ.කො. ගේ නියෝග නොතකා කළ වැඩේ මෙන්න

අද (10) දින පවත්වනු ලබන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී ඡන්ද විමසීමට බලපෑම් කළ හැකි පරිදි තරග කරන දේශපාලන පක්ෂ දෙකක නායකයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රමුඛ නායකයන් දෙදෙනා වන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නිවේදන දෙකක් මාධ්‍ය හරහා නිකුත් කිරීමට යෝජිත බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිළි ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කියා සිටී.

එහෙමයි ආණ්ඩුවේ කිසිදු නායකයෙකුගේ ප්‍රකාශ හෝ මාද්‍ය නිවේදන පෙබරවාරි 10 වන දින පව 4ට ඡන්ද විමසීම අවසන් වන තුරු විකාශය කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකරන ලෙස අදාළ නිවේදනය මගින් සියළුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා තිබේ.

එනමුත් අගමැතිවරයා විසින් අද පෙරවරුවේ නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය බොහෝ මාධ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ නිවේදනය හා අගමැතිවරයාගේ නිවේදනය පහතින්

අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය

Related posts

පාස්කු ප්‍රහාරකයන්ට, මහබැංකු වංචා කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා | ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday

“දෙමළ/මුස්ළිම් ජනතාවට අයිවාසිකම් ලැබී නෑ.. ආයුධ ගෙන ඔවුන් සටන් කළේ ඒ නිසයි“ – චන්ද්‍රිකා

colombotoday

මුහුදු මහා විහාරයට අයත් ඉඩම්වල සංවර්ධන කටයුතු අධිකරණයෙන් තහනම් කෙරේ

colombotoday

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

Admin

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday