Colombo Today Local News

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

ඊයේ (04) පෙරවරුවේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  (05) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා මෙසේ රිමාන්ඞ් කර තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුයේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඔවුනගේ නිවාස වටලා රහස් පොලීසිය විසින් ඊයේ පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගත් අතර දිනය පුරාම අපරාධ පරීක්‍ෂණ මූලස්ථානයේදී ප‍්‍රශ්න කරනු ලැබීය.

Related posts

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

colombotoday

දුමින්ද සිල්වාට නිදහස් වෙන්න තියෙන අවස්ථා රෙනෝ ද සිල්වා නිසා විනාශ වෙයි.

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගිනිඅවියක් සමග STF දැලේ

colombotoday

නිරිතදිග මෝසම් සක්‍රීයයි. දිස්ත්‍රික්ක 11කට තද වැසි

colombotoday